Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
සිව්අරිසස්, මෝහය, අවිද්යාව = සිව් අරිසස් නොදැනීම - Coggle Diagram
-
සිව්අරිසස්
ආර්ය දුක
-
ආර්ය දුක = අනිච්ච (3:45)
ආර්ය දුකට හේතුව = හිත තුළ හදන වැරදි දෘෂ්ටිය =
ආර්ය දුකට හේතුව 'දුක් හෝ සැප වේදනා එකක් මත හදනවා හිත තුළ වැරදි දෘෂ්ටියක් එය මෙසේ වේවා මෙසේ නොවේවා මට ලබන්න පුළුවන් කියලා හිතන එක '
-
ඉච්ඡ = අවිද්යාව = රාගය = ඡන්දරාගය
= මෙසේ වේවා මෙසේ නොවේවා ලබන්න පුළුවන් කියලා හිතන එක
=මට ඕන ඕන වෙලාවට මට ඕන වන විදියට ලබන්න පුළුවන් කියලා හිතන එක
= මගේ වසඟයේ පවත්වන්න පුළුවන් කියලා හිතන එක
'ඡන්දය තුළ රාගය නොමැත, රාගය තුළ ඡන්දය තිබේ'
පළමුව කැමැත්තක් ඇවිල්ලා තමයි, කැමැත්තට හා වෙන්නේ
-
ඉච්ඡ සෑදෙන්නේ හිත තුළ වැරදි දෘෂ්ටියක් විදිහට
අපිට එනවා වේදනා තුනක්
සැප වේදනා , දුක වේදනා, නොදුක් නොසූව වේදනා
'විපාක දුක එන එකක්, ආර්ය දුක හදන එකක්'
-
දුක් ජාති තුනයි
- දුක් වේදනා
- සැප වේදනා
- නොදුක්නොසුව වේදනා
-
-
-
ආර්ය දුක
කායික දුක, මානසික දුක හැර සියලු දුකවල් ආර්ය දුක වේ
දුක
විපාක දුක
= කායික දුක, මානසික දුක
-
-
-
-
-
-
-