Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
පුනරුත්ථාපන කාර්යාංශය සංයුක්ත සැලසුම Mind Map - Coggle Diagram
පුනරුත්ථාපන කාර්යාංශය සංයුක්ත සැලසුම Mind Map
පුනරුත්ථාපනය
නේවාසික
දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
කන්දකාඩුව
සේනපුර
වව්නියාව
නේවාසික නොවන
පසු විපරම
නිවාරණය හා පුනරුත්ථාපනය සදහා වන ජාතික ජාලය NNPR
ප්‍රතිලාභීන්
අවදානම් සහිිත ගහණය
දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරන ගහණය
ජාලයේ කොටස්කරුවන්
සංවිධාන
ජාතික මට්ටම
අමාත්‍යංශ
අධිකරණ අමාත්‍යංශය
පොලිස් හා මහජන අාරක්ෂක අමාත්‍යංශය
සෞඛ්‍ය අමාත්‍යංශය
අාරක්ෂක අමාත්‍යංශය
අධ්‍යාපන අමාත්‍යංශය
සමාජ සේවා අමාත්‍යංශය
දෙපාර්තමේන්තු
ව්‍යවස්ථාපිත මණ්ඩල
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන
පළාත් මට්ටම
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ
පළාත් අධ්‍යාපන අමාත්‍යංශ
ප්‍රාදේශීය මට්ටම
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
කොට්ඨාශ අධ්‍යාපන කලාප
පළාත් පාලන අායතන
පොලීසි
ග්‍රාමීය මට්ටම
ග්‍රාම නිලධාරි කාර්යාල
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල
ප්‍රජා මූලික සංවිධාන
අාරක්ෂක කමිටුව /ප්‍රජා පොලිස් කමිටුව
ජාත්‍යන්තර මට්ටම
කලාපීය සංවිධාන
ජාත්‍යන්තර සංවිධාන
UNODC (United Nations Office on Drugs and Crime)
WHO (World Health Organization) – Substance Abuse Department
Colombo Plan – Drug Advisory Program (DAP)
ICRC (International Committee of the Red Cross)
Narcotics Anonymous (NA) – Global
රජයන් (
https://docs.google.com/spreadsheets/d/1OH_R6H9tppKqTYoIwM2NPsTZUqFapzjjw6RELlDhrZ0/edit?usp=sharing
)
දිස්ත්‍රික් මට්ටම
පුද්ගලයින් හා නිලධාරින්
කළමනාකරණය හා පරිපාලනය
පරිපාලනය
මුදල්
වාහන හා ප්‍රවාහනය
වැටුප් හා වේතන
ප්‍රසම්පාදනය
කළමනාකරණය
සංවිධානකරණය
නේවාසික පුනරුත්ථාපන හා පසු විපරම් අංශය
ජාතික පුනරුත්ථාපන හා නිවාරණ ජාලය
තොරතුරු තාක්ෂණ සන්නිවේදන හා මාධ්‍ය අංශය
පුනරුත්ථාපන අරමුදල
ජාත්‍යන්තර අංශය
පර්යේෂණ පුහුණු හා සංවර්ධන අංශය
සැලසුම්කරණය
යටිතල පහසුකම් හා අභ්‍යන්තර සංවර්ධන සැලසුම
ක්‍රියාත්මක වැඩසටහන් සදහා තාවකාලික ක්‍රියාකාරී සැලසුම
වසර 5 සංයුක්ත සැලසුම
2025 වාර්ෂික සැලසුම
වාර්ෂික සැලසුම 2026
වාර්ෂික සැලසුම 2027
වාර්ෂික සැලසුම 2028
වාර්ෂික සැලසුම 2029
මෙහෙයුම් හා අධ්‍යක්ෂණය
ප්‍රතිපත්ති
නීති
රෙගුලාසි
රීති
දැක්ම
මෙහෙයුම් ප්‍රකාශය
අරමුණු
පරමාර්ථ
වැඩසටහන්
ව්‍යාපෘති
ක්‍රියාපටිපාටි
පාලනය
අභ්‍යන්තර විගණනය
සන්නිවේදන සැලසුම
මාසික කාර්කුමය හා වාර්ෂික ප්‍රගති වාර්තා
කාර්යඵල අැගයීම් ක්‍රියාවලිය
KPI
ISO ප්‍රමිති පවත්වාගෙන යාම
යටිතල පහසුකම් සැලසුම
කාර්ය මණ්ඩලය
කොන්ත්‍රාත් සේවා මණ්ඩලය ස්ථිර කිරීම
අවසර ලැබී තිබෙන කාර්ය මණ්ඩලය බඳවාගැනීම
පාධි අපේක්ෂක පුහුණුලාභීන් 20ක් වසරකට බඳවා ගැනීම
තාර්ය මණ්ඩල පුහුණුව හා සංවර්ධනය
දුෂ්කර ස්ථාන සදහා දීමනා හා නවාතැන් හා වෙනත් පහසුකම්
ඉඩම් හා ගොඩනැගිලි
ප්‍රධාන කාර්යාලය
entrusted/leased Lands
Land titles remain with original owners
Constructions
සම්බන්ධිත පනත් හා කාර්යය ගැලපීම
සම්බන්ධිත පනත්
1984 අංක 11 දරණ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය පිහිටුවීමේ පනත
අපරාධ සමාලෝචන හා ප්‍රතිකාර පනත (අංක 44, 1998)
මත්ද්‍රව්‍ය පාලන පනත (No. 13 of 1980)
සෞඛ්‍ය පනත (Health Ordinance - No. 19 of 1915)
1961 සම්මුතිය (Single Convention on Narcotic Drugs)
1971 සම්මුතිය (Convention on Psychotropic Substances)
1988 සම්මුතිය (United Nations Convention against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances)
Poisons, Opium and Dangerous Drugs Ordinance (as amended)
Conventions Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances Act, No. 1 of 2008
Penal Code (as amended)
2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත
Drug Dependent Persons (Treatment and Rehabilitation) Act, No. 54 of 2007