Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් තාක්ෂණය, පළමු සැසිය, තෙවන සැසිය…
-
පළමු සැසිය
අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම
ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සංකල්ප
ඩිජිටල් අධ්‍යාපනයට අදාළ සංකල්පීය රාමු සහ ප්‍රමිති
ඩිජිටල් යුගයේ ඉගෙනීම සහ ඉගැන්වීම
ඩිජිටල් අධ්‍යාපනයේ අවශ්‍යතාවය
තෙවන සැසිය
ඩිජිටල් සම්පත් නිර්මාණ
විවෘත අධ්‍යාපනික සම්පත් භාවිතය
ප්‍රකාශන හිමිකම සහ විවෘත අධ්‍යාපනික සම්පත් බලපත්‍රය
බලපත්‍රය යටතේ විවිධ අධ්‍යාපනික සම්පත් නැවත භාවිතා කිරීම හා නැවත බෙදා හැරීම
පස්වන සැසිය
ඩිජිටල් තාක්ෂණය භාවිතයේ තක්සේරුව
ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් කරනු ලබන තක්සේරු කාර්යයට නිදසුන්
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ බලපෑම
හයවන සැසිය
ඉගෙනීමේ සහ ඉගැන්වීමේදී ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමේ බලපෑම ඇගයීම්
හැඳින්වීම
ඇගයීම් ක්‍රම
ඉගෙනීමේ හා ඉගැන්වීමේදී ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමේ බලපෑම්ඇගයීමේ වැදගත්කම
නියාමනය
හත් වන සැසිය
ඩිජිටල් ජාල සමග සම්බන්ධ වීම
ඩිජිටල් ජාල සමග සම්බන්ධ වීමේ මූලික අංග
ඩිජිටල් ජාල වෙත ප්‍රවේශ වීම
ඩිජිටල් ජාල වෙත ප්‍රවේශ වීමේ වැදගත්කම
ඩිජිටල් ජාල තුල ඵලදායී ලෙස අන්තර් ක්‍රියා කිරීම
-
නව වන සැසිය
ඩිජිටල් තාක්ෂණය භාවිතය කිරීම ආශ්රිත අභියෝග සහ ගැටළු
ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය
ගුණාත්මක ඩිජිටල් සම්පත් පරීක්ෂාව හා යොදා ගැනීම
ඩිජිටල් ආරක්ෂාව සහ මාර්ගගත ආරක්ෂාව
විවිධ පාර්ශ්ව කරුවන් මුහුණ දෙන අභියෝග
දහවන සැසිය
ඩිජිටල් අධ්‍යාපන නායකත්ව සංකල්පය
ඩිජිටල් පරිවර්තනයේ නායකයන් සඳහා මූලධර්ම
අධ්‍යාපනයේ ඩිජිටල් නායකත්ව කුළුණු
ඩිජිටල් අධ්‍යාපන නායකත්ව නිපුණතා සහ ගුණාංග වර්ධනය කිරීම
දෙවන සැසිය
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඩිජිටල් සම්පත් භාවිතය
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඩිජිටල් සම්පත් ඇගැයීම
සුදුසු ඩිජිටල් සම්පත් භාවිතය
සිව්වන සැසිය
ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරමින් ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීම
පාඩම් සැලැස්මක් සකස් කිරීමේදී සලකා බැලිය යුතු අංග
ඉගෙනුම ප්‍රවර්ධනය කිරීමට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන නියැදි පාඩම් සැලැස්ම
ක්‍රියාකාරකම් සැලසුම්කරණය