Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
ආකල්ප - Coggle Diagram
ආකල්ප
ආකල්ප අවශ්‍යය ඇයි ?
උත්තේජක ඇගයීම සදහා
හැසිරීම්වලට බලපෑම් කිරීමට
සැලසුම් කළ හැසිරීම් න්‍යාය (Theory of Planned Behavior)
ආකල්ප
සංජානනීය හැසිරීම් පාලනය
විෂයානුබද්ධ සම්මතයන් (Subjective Norms)
පුරෝකථනය කළ හැකි වීම
ඡන්දය දීම (Voting)
ප්‍රචාරණය (Advertising)
සමාජ සිතුවිලි කෙරෙහි බලපෑම් කිරීම
හැගීම් නිර්,මාණය කිරීම
අන් අව ඇගයීම සදහා
සමාජ හැසිරීම් පුරෝකථනය කිරීම
ආකල්පවල ලක්ෂණ
හැසිරීමට බලපෑම් කිරීම සහ පෙළබවීම
සාපේක්ෂව කල් පවතියි
එකම ඉලක්කයකට යොමු කර ඇත
ඇගයීම
පුද්ගලයෙකු, වස්තුවක් හෝ අදහසක් තක්සේරු කිරීම
අත්දැකීම්වලින් ඉගෙන ගනියි
ආකල්පයක ශක්තීන්
ප්රවේශ්යයතාව
විෂයානුබද්ධ අතැකීම්
දෙගිඩියාව
ස්වයං චරිතාපදාන සිහිපත් කිරීම
ආකල්පවල සංරචක
සංජානන
විශ්වාසයන් මත පදනම්ව
ගුණාංග මත පදනම්ව
හැසිරීම්
තමාගේම ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම
බලපෑම්
සංවේදක ප්‍රතික්‍රියාව
ආගමික හෝ සදාචාරාත්මක විශ්වාසයන්
සම්භාව්‍යය කොන්දේසීන්