Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
අන්තර්පුද්ගල ආකර්.ෂණය - Coggle Diagram
අන්තර්පුද්ගල ආකර්.ෂණය
ආකර්,ෂණය සදහා බලපාන සාධක
සමීපත්වය
හුරුපුරුදුකම
සමානකම
අන්‍යෝන්‍යය බව
ආකල්ප
භෞතික ආකර්,ෂණය
මුහුණේ සමමිතිය
සංස්තික බලපෑම
ප්‍රියජනක ගති ලක්ශණ
ස්ත්‍රී පුරුෂ බව් අනුව
ස්ත්‍රී
විශාල ඇස්
කුඩා නාසය
කුඩා නිකට
කැපී පෙනෙන කම්මුල්
පටු කම්මුල්
ඉහළ ඇහිබැමි
ලොකු සිනහව
පුරුෂ
විශාල ඇස්
විශාල නිකට
කැපී පෙනෙන කම්මුල්
ලොකු සිනහව
ආකර්ෂණයට බලපාන හේතු
බලාපොරොත්තු රහිත බව
අසරණ බව
වටිනාකමක් නොමැති බව
බල රහිත බව
තනිකම
ආකර්,ෂණ න්‍යායන්
සමාජ හුවමාරු න්‍යාය
(Social Exchange Theory)
මෙම කරුණු මත රදා පවතයි
දරන පිරිවැය
ආපසු ලැබෙන දෙය පිළිබදව
කුමන ආකාරයේ සම්බන්ධතාවයක් ලැබිය යුතුද යන්න පිළිබඳ අවබෝධය
මූලික සංකල්ප
සංසන්දන මට්ටම (Comparison Level)
Reward
පිරිවැය (cost)
ප්‍රතිඵලය (Outcome)
ආයෝජන ආකෘතිය
(Investment Model)
විකල්ප ගැන සිතන අයුරු
සම්බන්ධතාවය ගැන කෙතරම් තෘප්තිමත්ද
සම්බන්ධතාවය සඳහා වන ආයෝජන
කොටස් න්‍යාය
(Equity Theory)
සෞඛ්‍යය සම්පන්න සබදතාවය
දෙපාර්ශවයේම දායකත්වය දළ වශයෙන් සමානය
සෞඛ්‍යය සම්පන්න නොවන සබදතාවය
One person Over benefited
One person Under benefited
ආදරය
විවිධ චරිත ලක්ෂණව්ලට ආකර්ෂණය වේ
සංස්කෘතිය
Attachment styles
කනස්සල්ල
ආරක්ෂිත
වැළැක්වීම