Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
Social perception - Coggle Diagram
Social perception
Types of perceptions
Depth perception
Three-dimensional space
දුර නිවැරදිව විනිශ්චය කිරීම
Size perception
Size constancy
වස්තුවක භෞතික ප්‍රමාණය නිවැරදිව සංජානනය කිරීම
Shape constancy
වස්තුවක හැඩය නිරීක්ෂණය කිරීමත් , මනා ලෙස සංජානනය කර ගැනීම
Color constancy
වස්තූන්ගේ සැබෑ වර්ණය
Form perception
Figure and ground are basic organizational themes
Gestalt principles
Proximity
Similarity
Continuity
Closure
Movement perception
Real moment - ලෝකයේ වස්තූන්ගේ සැබෑ චලනය
Apparent movement - රූපකයට භෞතික චලනයක් නොමැති බව
Time perception
Subjective
(age, activity, motivation, intelligence)
Objective
බලපාන සාධක
Objective factors
Intensity, size, Distinct, Movement, Novelty, Duration, Repetition, Abrupt, Change
Subject factors
Subjective factors
Motives or needs, Age, Interests and values, past experience, Preparatory set, Social and cultural factors
Sensation
ඉන්ද්‍රියන් ශ්‍රව්‍ය දෘශ්‍ය හා අනෙකුත් සංවේදක උත්තේජනයන් මොළයට සම්ප්‍රේශණය කිරීම
How occurs
ඇස්, කන්,සම,නාසය, දිව මඟින්
පරිසරයේ සංවේදක තොරතුරු
Perception
මොළය සංවේදක තොරතුරු සංවිධානය කර අර්ථ නිරූපණය කිරීම.
සංජානනය සංවේදනයට සමාන නොවේ.
සංජානනය සැමවිටම යථාර්ථය නොවේ
Perceptual process
Selective perception
අපි දේවල් දකින්නේ අපිට ඕන විදියට
Selective attention
Selective distortion
Selective recall