Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
සමාජ සංජානනය - Coggle Diagram
සමාජ සංජානනය
සංජානනය
පංචේන්ද්‍රියන් හරහා අපට ලැබෙන සංවේදනයන් අප අර්ථකථනය කරගන්නා ආකාරය
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ
ආරය සහ පරිසරය මේ සඳහා බලපායි
නිර්වචනය කරගන්නා ආකාරය වෙනස් වේ
තෝරාගත් සංජානනය
අප සංජානනය කරගත යුත්තේ කුමක්ද යන දේ අපම තෝරාගත යුතුයි
අප තෝරාගත් තොරතුරු පමණක් අප මොළයේ තැන්පත් කරගනි
කොටස් 03 කි
තෝරාගත් අවධානය
අප තෝරාගන්නා දේවල්වලට පමණක් අවධානය යොමු කරයි.
එක් උත්තේජයකට පමණක් අවධානය යොමු කරයි.
මඟහැරිම් මත තෝරාගැනීම
අපගේ විශ්වාසයන්ට, ආකල්පයන්ට ගැලපෙන තොරතුරු පමණක්ම ලබා ගනියි.
අනෙක් සියලුම තොරතුරු මඟ හරි
නැවත මතක් කර ගැනීම මත තෝරාගැනීම
අපි ළඟ තිබෙන තොරතුරු අනුව අප තීරණ ගැනීමට උත්සහ ගනී.
අපගේ ආකල්පවලට, තොරතුරුවලට සමපාත වන දේවල් පමණක් අපි වැඩි ලෙස මතක තබා ගනි.
වර්ග
ආකෘති සංජානනය
සමීපත්වය
සමානත්වය
නිමාව
සරලතාව
අඛණ්ඩතාව
ප්‍රමාණ සංජානනය
ප්‍රමාණය පිළිබඳ ස්ථාවරත්වය
වර්ණය පිළිබඳ ස්ථාවරත්වය
හැඩය පිළිබඳ ස්ථාවරත්වය
කාලසීමා සංජානනය
ගැඹුර/දුර සංජානනය
චලන සංජානනය
සත්‍ය චලන
පෙනෙන චලන
සංවේදනය
පංචේන්ද්‍රියන් තුළින් අප ලබාගන්නා තොරතුරු ක්‍රියාවලිය
මොළයට සංවේදනයන් සියල්ලම දැනේ
සාධක
පුද්ගලයා සම්බන්ධ සාධක
අභිප්‍රේරණයන් සහ අවශ්‍යතාවයන්
ආශාවන් සහ වටිනාකම්
පෙර අත්දැකීම්
වයස
සූදානම් කරන ලද මානසික ආකෘතින්
සමාජ සහ සංස්කෘතිකමය සාධක
පුද්ගලයාගෙන් එපිට වස්තුව හා සම්බන්ධ වන සාධක
තීව්‍රතාව
ප්‍රමාණය
කැපීපෙනෙන බව
චලනය
නවකතාව
කාලසීමාව
පුනරාවර්තනය
හදිසි වෙනස් වීම