Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
අන්තර් පුද්ගල ආකර්ෂණය - Coggle Diagram
අන්තර් පුද්ගල ආකර්ෂණය
අන්තර් පුද්ගල ආකර්ෂණය යනු
අන්තර් ක්‍රියා සඳහා වෙනත් පුද්ගලයකු වෙත යොමු වීමට ඇති ආශාව
දෙදෙනෙක් මුල්වරට මුණ ගැසීමේ මුල් රුචිකත්වයේ සිට සමීප සබඳතා තුළ ගොඩනැගෙන ප්‍රේමය දක්වා ආකර්ෂණය මෙහිදී සඳහන් වේ
වෙනත් පුද්ගලයින් සමඟ අර්ථවත් සබඳතා නොමැතිකමට හේතු
තනිකම
බලාපොරොත්තු රහිත බව
අසරණ බව
වටිනාකමක් නැති බව
බල රහිත බව
සාධක
අභ්‍යන්තර සාධක
බාහිර සාධක
සමානකම
භෞතික ආකර්ෂණය
සාමාන්‍ය මුහුණු සමමිතිය
ස්ත්‍රී / පුරුෂ බාවය
පුරුෂ
විශාල ඇස්
කැපී පෙනෙන කම්මුල්
විශාල නිකට
ලොකු සිනහව
ස්ත්‍රී
ලොකු සිනහව
ඉහළ ඇහි බැමි
කුඩා නාසය
කුඩා නිකට
විශාල ඇස්
පටු කම්මුල්
විවිධ සංස්කෘතීන්වල පුද්ගලයින්ගේ මුහුණේ ආකර්ශනීය බව බොහෝ දුරට සමානය
මිනිසුන් සිතන්නේ කායික ආකර්ශනීය බව වෙනත් ප්‍රියජනක ලක්ෂණ සමග සම්බන්ධ වී ඇති බවයි
සංස්කෘතික පසුබිම කුමක් වුවත් සමහර මුහුණු අනෙක් ඒවාට වඩා හොඳ පෙනුමක් ඇති බව වටහා ගන්නන් සිතයි
සමීපත්වය
භූගෝලීය සමීපත්වය වැඩි නම් අන්තර් පුද්ගල ආකර්ෂණය වැඩි වේ
ආකල්ප
හුරුපුරුදුකම
අන්‍යෝන්‍ය බව
සමීප සම්බන්ධතා
සංස්කෘතිය සහ ආදරය
ආදරය සඳහා පරිණාමීය ප්‍රවේශය
පුරුෂයින් කාන්තාවන්ගේ පෙනුමට ලං වේ
කාන්තාවන් පුරුෂයින්ගේ සම්පත්වලට ළං වේ
ලංවීමේ විලාසයන්
ආරක්ෂිත ලංවීමේ විලාසය
මගහැරීමේ විලාසය
කනස්සලු සහගත ලෙස පවතී
සම්බන්ධතා පවත්වාගෙන යාමට බිය වෙයි
කුඩා කල අත්දැකීම් බලපායි
තනි වීමට උත්සාහ කරයි
න්‍යායන්
සමාජ හුවමාරු න්‍යාය ( Social Exchange Theory )
ඕනෑම සම්බන්ධතාවයක් තුළ ත්‍යාග සහ වියදම් සමාන විය යුතුය
සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා අපි ලබාදෙන ධනාත්මක දේවල් සහ අපිට ලැබෙන ධනාත්මක දේවල් සමාන විය යුතුය
ත්‍යාග සහ වියදම් යනු එකම කාසියේ දෙපැත්ත වැනිය
සාධාරණත්ව න්‍යාය
( Equity Theory )
ඕනෑම සම්බන්ධතාවයක් තුළ සමානාත්මතාවය තිබිය යුතුය
වියදම් සමාන විය යුතුයි
ත්‍යාග සමාන විය යුතුයි
සමානාත්මතාවය නැති වුවහොත් එම සම්බන්ධතාවය තුළ අසාධාරණයට ලක්වන පුද්ගලයා සම්බන්ධතාවයෙන් මිදී යාමට උත්සාහ දරයි