Coggle requires JavaScript to display documents.
නිතර සිදුවන දේවල්, පුරුදු දැක්වීමට
She Studies Englishඇය ඉංග්රීසි ඉගෙන ගන්නවා
පොරොන්දු, ඉල්ලීම්, දීමනා, අනාගත කොන්දේසි හෝ අනාවැකි දැක්වීමට
She Will Study Englishඇය ඉංග්රීසි ඉගෙන ගනීවි (ඉදිරියේදී)
අතීතයේදී සම්පූර්ණයෙන් සිදුකර අවසන් ක්රියාවන්
She Studied Englishඇය ඉංග්රීසි ඉගෙන ගත්තා
අත්දැකීම්, කාලයත් සමඟ සිදුවූ වෙනස්කම් සහ අතීතයේ විවිධ කාලවල සිදු වූ ක්රියා දැක්වීමටSubject + Has/Have + Past Participle Form
She Has Studied Englishඇය ඉංග්රීසි ඉගෙන ගෙන තියෙනවා
අතීතයේදී පටන්ගෙන අතීතයේ යම් කාලයකට පෙර සම්පූර්ණ වූ ක්රියාවන්Subject + Had + Past Participle Form
She Had Studied Englishඇය ඉංග්රීසි ඉගෙන ගෙන තිබුනා
අනාගතයේ යම් කාලයකට පෙර සම්පූර්ණ වූ ක්රියාවන්Subject + Will + Have + Past Participle Form
She Will Have Studied Englishඇය ඉංග්රීසි ඉගෙන ගෙන තියේවි (ඉදිරියේදී)
අතීතයේ යම් අවාථාවක සිදු කරමින් සිටි ක්රියාවන්Subject + Was/Were + Present Participle Form (ing)
She Was Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් සිටියා
මේ මොහොතේ සිදුකරමින් පවතින ක්රියාවන් Subject + is/are/am + Present Participle Form (ing)
She is Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් ඉන්නවා
අනාගතයේදී යම් අවස්ථාවක සිදුකරමින් පවතින ක්රියාවන්Subject + Will + Be + Present Participle Form (ing)
She Will be Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් සිටීවි
අතීතයේ ආරම්භ වී මේ දක්වා සිදු කරන ක්රියාවන්Subject + Has/Have + Been + Present Participle Form (ing)
She Has Been Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබෙනවා
අනාගතයේ යම් මොහොතක් දක්වා ඉදිරියට සිදු කරන ක්රියාවන්Subject + Will + Have + Been + Present Participle Form (ing)
She Will Have Been Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියේවි
අතීතයේ ආරම්භ වී අතීතයේ තවත් අවස්ථාවක් දක්වා සිදුවූ ක්රියාවන්Subject + Had + Been + Present Participle Form (ing)
She Had Been Studying Englishඇය ඉංග්රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුනා
Subject + Am/Is/Are + Rest of the Sentence
Subject + Was/Were + Rest of the Sentence
Subject + Will Be + Rest of the Sentence