Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
අප ජීවත් වන පෘථිවි ගෝලය image, s.n.c products - Coggle Diagram
අප ජීවත් වන පෘථිවි ගෝලය
ප්ථිවි භුමණය හා පරිභ්‍රමණය
ප්‍රථිවි භමණය යනු ප්‍රථිවිය තම අක්ෂය වටා ගමන් කිරීම
ප්‍රථිවි භ්‍රමණය සඳහා ආසන්න වශයෙන් පැය 24ක් පමණ ගතවෙයි
පෘථිවි පරිභ්‍රමණය යනු තම අක්ෂය වටා කැරකෙමින් සූර්යයා වටා ගමන් කිරීමයි
පෘථිවි පරිභ්‍රමණ කාලය ආසන්න වශයෙන් දින 365 එනම් අවුරුද්දකි
ප්‍රථිවියේ හැඩය පිළිබඳ අතීතයේ විවිධ මත පළ වුව ද දැන් එය ගේලාකාර වස්තුවක් බව හඳුනාගෙන ඇත
පෘථිවිය ගෝලාකාර වස්තුවක් ලෙස සැලකුවත් එය සම්පූර්ණ ගෝලයක් නොවේ
පෘථිවිය ධ්රැවාසන්නයේදී පැතලි ස්වභාවයක් ගනී
පෘථිවි ගෝලයේ සමක පරිධිය ධ්රැව පරිධියට වඩා විශාල වීමත් ඊට හේතු වේ.
සමක විශ්කම්බය= 12757km
ධාව විශ්කම්බය = 12714km
සමක පරිධිය= 40077km
ධ්රැව පරිධිය =39943km
ප්‍රථිවිය මතුපිට වර්ග ප්‍රමාණය ව.කි.මිලියන 510කි
අක්ශාංෂ යනු
ප්‍රථිවි ආදර්ෂක ගෝලයේ නැගෙනහිර සිට බටහිරට දිවෙන මනක්කල්පිත රේභා වේ
ප්‍රධාන අක්ෂාංශ කිහිපයක්
උතුරු අක්ෂාංස
ආක්ටික් වෘත්තය=අංශක 66.5°
උත්තර ධැවය= අංශක 90°
කර්කටක නිවර්ථය = 23.5°
සමකය=0°
දකුණු අක්ෂාංෂ
මකර නිවර්ථය=23.5°
ඇන්ටාටික් වෘත්තය=66.5°
දක්ශින ධැවය = 90°
දේශාංශ යනු
පෘථිවි ආදර්ශ ගෝලයේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂණ ධ්‍රැවය දක්වා විහිදී ඇති මනඃකල්පිත රේඛා වේ
ග්‍රිනිච් රේකඛාව=0°
ජාත්‍යන්තර දින රේඛාව=180°
මහද්වීප , දූපත් , සාගර
මහද්වීප
මහද්වීපයක් යනු- ඉතා විශාල අභණ්ඩව විහිදෙන බොහෝ විට ජලයෙන් වෙන් වූ භූ ස්කන්ධයකි
ලෝකයේ ඇති මහද්වීප සහ ඒවායේ පුමාණ
ආසියා= ව.කි.මි.43.6
අප්‍රිකාව =
ව.කි.මි.30.3
උතුරු ඇමෙරිකාව=ව.කි.මි.25.3
දකුණු ඇමරිකා මහද්වීපය = ව.කි.මි.17.8
ඇන්ටාටිකා මහද්වීපය=ව.කි.මි.
14.0
ඔ්ස්ට්‍රේලියා මහද්වීපය=
ව.කි.මි.8.9
යුරෝපා මහද්වීපය=ව.කි.මි.10.5
සාගර
පැසිෆික් සාගරය=
156 ව.කි.මි=156
ඉන්දියන් සාගරය=ව.කි.මි=69
අත්ලන්තික් සාගරය=ව.කි.මි=77
ඇන්ටාටිකා =ව.කි.මි. 20
ආක්ටික් සාගරය=
ව.කි.මි.14
සාගර යනු
මහද්වීප අතර පිහිටි විශාල ජලතල ප්්රදේශ,සාගර ලෙස ද මහද්වීප ආසන්නයේ හා අභ්‍යන්තර ප්‍රදේශ වල ද පිහිටා ඇති කුඩා ජලතල මුහුදු ලෙස හැඳිනවේ
දූපත්
දූපතක් යනු ජලයෙන් වටවූ කුඩා ගොඩබිමකි
ලෝකයේ දූපත් කිහිපයක්
ග්‍රීන්ලන්තය
මැඩගස්කරය
සුමාත්‍රා
ශ්‍රී ලංකාව
ජපන් දූපත්
ජාවා
පිලිපීන දූපත්
බ්‍රිතාන්‍ය දූපත්
බෝරෝනියාව
අයිස්ලන්තය
නවසීලන්තය
s.n.c products