Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
පළමු වන සේන රජතුමා ක්‍රි.ව 833-ක්‍රි.ව.853 - Coggle Diagram
පළමු වන සේන රජතුමා ක්‍රි.ව 833-ක්‍රි.ව.853
පියා රට පාලනය කරන ලද කාලය අවු.16
පියා මියගිය පසු රජ වූ පුතුගේ නම- නව වන අග්ගබෝධී
ඔහුගේ පාලන කාලය- වසර 3
ඔහුගේ පියා මානවම්ම පෙළපතට අයත් දෙවන දප්පුල රජු
පළමුවන සේන රජු බලයට පත්වීම
සේන රජු බලයට පත්වන වර්ශය ක්‍රි.ව. 833
ඔහුගේ පාලන කාලය වසර 20
සේන රජු මුහණ දුන් අභියෝග
පාණ්ඩ්‍ය රාජ්‍යයේ රජු ශ්ර්රී මාර ශ්ර්රී වල්ලභ විසින් විශාල හමුදාවක් මෙරටට එවීම
එයින් රජු පරාජයට පත් වීම
එම සටනේදී
යුව රජු මහින්ද සහ
ආදිපාදි කස්සප මියයාම
මුල් කාලයේ පාණ්ඩ්‍ය ආක්‍රමණයක් සිදු වීම
රජු ආරක්ෂාව පතා මලය දේශයට පලා යාම
පාණ්ඩ්‍යයෝ මුලු නගරයම කොල්ල කෑම
ඉන්පසුව සිදු වූ හොද දේවල්
නැවත ආක්රමණිකයෝ විසින් විනාශ කරන ලද ප්‍රදේශය නැවත රජු විසින් යථා තත්ත්වයට ගැනීම
පාණ්ඩ්‍ය හමුදාව නැවත ඉන්දියාවට යාම
ආරාම ආශ්‍රිතව ඉදිකිරීම් සිදු වීම
රිටිගල ආරාමය
ජේතවනාරාමය
අභයගිරිය
සේන රජු හා පාණ්ඩ්‍ය රජු අතර සාම ගිවිසුමක් ඇති වීම
රජුගේ සහෝදරයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් තවත්
සහෝදරෙයෙකු වූ උදය කුමරු යුව රජු බවට පත් කෙරුණි
එහෙත් උදය රජු කිසියම් රෝගයකින් මිය යාම හේතුවෙන්
මියගිය කස්සප කුමරුගෙ වැඩිමහල් පුතු වන සේන
යුව රජ තනතුරට පත් කෙරුණි