Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
CYMNET Organizing Mind Map - Coggle Diagram
CYMNET Organizing Mind Map
භූගෝලීය වර්ගීකරණය - මෙහි එක් එක් පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් පේජ් එක බැගින් අවශ්‍ය වේ. අදාල පේජ් එකට අයත් අනු පේජ් වලට යාමට ලින්ක් එක තිබීම අවශ්‍යයි. උදාහරණය බලන්න
පළාත
දිස්ත්‍රික්කය
ප්‍රා/ලේ
ගම
වතුකරයේ ගමක්
නාගරික ගමක්
කඳුකර ගමක්
වෙරළබඩ ගමක්
වියළි කලාපයේ ගමක්
මධ්‍යම පළාත සදහා පේජ් එකක්. එහි දිස්ත්‍රික්ක තුනේ පේජ් සදහා යාමට ලින්ක්
නුවරඑලිය දිස්ත්‍රික්කය පේජ් එක - දිස්ත්‍රික්කයට අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරේ පේජ් වලට යාමට ලින්ක්ස්
කොත්මලේ පේජ් එක - ග්‍රාම වසම් 96ට යාමට අදාල පේජ් ලින්ක්
මාවෙල කන්ද කඳුකර ගම්මානයකට අදාල ටෙම්ප්ලේට් එක, ඩොමේන් එක (Cen/Ne/kot/mawelakanda) වගේ එකක් එන විදියට...
රැකියා හා ජීවනෝපාය
major
sub_major
minor
Unit
Name Of the job
උදාහරණය - වෘත්තිකයින් යන Major Group එක සදහා පේජ් එකක්
විද්‍යා හා ඉංජිනේරු වෘත්තිකයින් සදහා පේජ් එක
භෞතික සහ භූ විද්‍යා වෘත්තිකයින් සදහා පේජ් එක
රසායනඥයන් සදහා පේජ් එක
භෞතික විද්‍යාඥ රැකියාවේ පේජ් එක
අධ්‍යාපන පුහුණු හා සංවර්ධන
අධ්‍යාපන
පාසල් - ඒ ඒ පාසල් සඳහා පේජ් එක බැගින් අවශ්‍යයි.
විභාග
සාමාන්‍ය පෙළ
ජාතික විෂයමාලාවේ සාමාන්‍ය පෙළ වෙනුවෙන් පේජ් එකක්
විෂයයන් එකකට එක බැගින් පේජ් එකක්
ජාත්‍යන්තර
කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ හා සමාන
එඩෙක්සෙල් සාමාන්‍ය පෙළ හා සමාන
උසස් පෙළ
විශ්වවිද්‍යාල
පීඨය
අධ්‍යනාංශය
උපාධිය
පුහුණු
කාර්මික විද්‍යාල
අංශය
පාඨමාලාව
වෘත්තීය පුහුණු ආයතන
අංශය
පාඨමාලාව
තරුණ සංවර්ධනය
හැකියාවන්
දක්ෂතාවයන්
මනෝ විද්‍යාත්මක මගපෙන්වීම්
පෞරුෂත්ව සංවර්ධනය
මානසික ව්‍යාකූලතා හා රෝග
කර්මාන්ත
Major Fields
Major Group
Sub Major
Unit Groups
Specific Group
Final
උදාහරණය
නිෂ්පාදන සඳහා පේජ් එක
ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය පේජ් එක
එළවළු සහ පළතුරු සැකසීම සහ කල්තබා ගැනීම පේජ් එක
එළවළු සහ පළතුරු සැකසීම සහ කල්තබා ගැනීම
පළතුරු වලින් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඇසිරීම ටින් කිරීම සහ ජෑම්, මාමලේඩ්, මේස ජෙලි නිෂ්පාදනය පේජ් එක
jam
සංස්කෘතික
ක්‍රීඩා
ජවන
පිටිය
එල්ලේ පේජ් එකක්
සම්ප්‍රදායික
ව්‍යායාම
විනෝදාත්මක හා ත්‍රාස ජනක
කලා
නාට්‍ය
සංගීතය
නැටුම්
භාවාත්මක
ආදරය
විරහව
තනිකම
ජීවන විලාසිතා Lifestyles
ගෘහ අලංකරනය
ඉවීම් හා සූප ශාස්ත්‍ර
සුරතල් සතුන් ඇති කිරීම
විනෝද ගමන්
වෙළඳපල කටයුතු
විකුනුම්
ගැනුම්
කුලියට හා බද්දට දීම
සංවිධාන හා කණ්ඩායම්
සංවිධාන
කණ්ඩායම්
පුද්ගලයා
විශේෂ පුද්ගලයින්
සාමාජිකයින්