Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
ස්ත්‍රී ව්‍යවසායකත්ව ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා දළ සටහනක්. - Coggle…
ස්ත්‍රී ව්‍යවසායකත්ව ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා දළ සටහනක්.
පොඩි අදහසක් එනවා
දිගට හිතෙන්න ගන්නවා
අදහස වර්ධනය වෙනවා
කා එක්ක හරි කියනවා
හිත ඇතුලේ වැඩේ හැදෙන්න ගන්නවා
මේ ගැන වැඩි විස්තර හොයන්න හිතෙනවා
තාක්ෂණික නොවන විස්තර හොයනවා
වැඩේ කරන්න ඕන කියල අදහසක් මෝදු වෙනවා
පිරිමියාට කියනවා
7 more items...
මට කරගන්න බැරි වෙයි වගේ හිතෙනවා
පටන් ගන්නවා
මට තරග කරන්න බැරි මාකට් එකක් කියල බය හිතෙනවා
මේව වැඩිපුර කරන්නෙ පිරිමි කියල වැඩේ අත් හරිනවා
විස්තර ගන්න තැනක් හොයාගන්න බැරි වෙනවා
වැරදි විස්තර ලැබෙනවා
පටන් ගන්නවා
විස්තර ලබාගන්න තැන ගැන අදහසක් නැතුව අත් හරිනවා
දිගට හිතමින් විතරක් ඉන්නවා
පටන් ගන්නවා
හිතේ කොනක විතරක් වැඩේ තියාගෙන ඉන්නවා
ඕක හරි යන්නෙ නෑ කියල කිව්වම නවතිනවා
ඊට වඩා වෙන එකක් හොඳයි කියල කියනවා
පටන් ගන්නවා
අසාර්ථක උදාහරණ දීල වැඩේ නවත්තනවා
මමත් වැඩේට එනව කියල පස්සෙ මග හරින නිසා..
පටන් ගන්නවා
වෙන වෙන අදහස් ඇවිල්ල පලවෙනි අදහස අයින් වෙනවා
පටන් ගන්නවා
හීන මාලිගා මැවිල හිතෙන්ම වැඩේ කරල ඉවර කරනවා
වෙන වැඩක් යෙදිලා හිතෙන එක නවතිනවා
ඊට වඩා හොඳයි කියල එකක් හිතෙනවා
ඕව හිතුවට මට කරන්න බෑනෙ කියල නවතිනවා
අමතක වෙලා යනවා
වෙන වැඩ නිසා යට වෙලා යනවා
පටන් ගන්නවා
වෙනත් අදහසකින් වැඩේ යටපත් වෙනවා
පිරිමි පාර්ශ්වයට උඩින් හිතන්න ඕන නෑ කියල හිතෙනවා