Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
ග්‍රාමීය පාසල් හා ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍යංශය සංයුක්ත සැලසුම දළ සටහන …
ග්‍රාමීය පාසල් හා ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍යංශය සංයුක්ත සැලසුම දළ සටහන
දැක්ම
මෙහෙවර ප්‍රකාශය
අරමුණු හා පරමාර්ථ
උපක්‍රම
ක්‍රියාකාරකම්
වගකීම
මනින ආකාරය
තිරසරකරණය
ප්‍රතිලාභී ප්‍රතිපෝෂණය
ව්‍යාපෘති
වැඩසටහන්
කළමනාකරණය සම්බන්ධ උපක්රමික එළඹුම්
සන්නිවේදන හා මෙහෙයුම් ජාලය
සම්පත්
භෞතික සම්පත්
පවත්නා භෞතික සම්පත්
සැලසුමට අනුව භෞතික සම්පත් සංවර්ධනය
මානව සම්පත
පවත්නා මානව සම්පත
අමාත්‍යංශය
අමාත්‍යංශයේ ආයතන
මානව සම්පත් පුහුණුව හා සංවර්ධනය
පුහුණු හං සංවර්ධන සැලසුම
මුල්‍ය
බාහිර සම්පත් උපයෝජන උපක්රමික ප්‍රවේශය
සමගාමී රාජ්‍ය අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා අර්ධ රාජ්‍ය ආයතන සමග උපක්රමික මෙහෙයුම්කරණය
තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය
අධ්‍යාපන අමාත්‍යංශය
සෞඛ්‍ය අමාත්‍යංශය
පළාත් පාලන ආයතන
පළාත් සභා
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු
ප්‍රාදේශීය සභා
මහ නගර සභා
නගර සභා
ඒ ඒ ආයතන වල ප්රමුඛ ක්ෂේත්‍ර නිලධාරින්
පාසල්
පාසල් ක්‍රීඩා භාර ගුරුවරයා
පාසල් ක්‍රීඩා පුහුණුකරු
පාසල් ක්‍රීඩා ගුරුවරයා
වසම් භාර නිලධාරින්
ග්‍රාම නිලධාරි
සංවර්ධන නිලධාරි
ප්‍රාදේශීය නිලධාරින්
තරුණ සේවා නිලධාරි
ක්‍රීඩා නිලධාරි
වෙනත් සංවිධාන
ව්‍යාපාරික සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
ජාත්‍යන්තර හා අන්තර්ජාතික සංවිධාන
සංගම්
ප්‍රජා ස්වෙච්ඡා සංවිධාන
ව්‍යුහය /සංවිධාන සටහන
පවතින ව්‍යුහය
යෝජිත ව්‍යුහය
ක්ෂුද්‍ර හා සාර්ව පරිසර විශ්ලේෂණය
SWOT
ශක්තීන්
දුර්වලතා
අවස්ථා
තර්ජන
PESTEL
දේශපාලනික
පාරිසරික
සමාජීය
තාක්ෂණික
ආර්ථික
නීතිමය
අමාත්‍යංශ දිශානතිය, තත්ව හා ප්රවනතා ගැලපීම
අමාත්‍යංශ විශේෂීකරණය
බලපවත්නා අණ පනත් හා නිති
ආයතනික
2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත
1999 අංක 17 සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී පනත
අමාත්‍යංශ
අංක 2187/27 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය
සන්නිවේදනය හා ඩිජිටල්කරණය
අමාත්‍යවරුන් හා ලේකම්වරයාගේ පණිවුඩය
අමාත්‍යංශය යටතේ පවත්නා ආයතන
ජාතික ක්‍රීඩා විද්‍යායතනය
අමාත්‍යංශ සංයුක්ත සැලසුමට අන්තර්ග්රහනය
ආයතනික සංයුක්ත සැලසුම ගැලපීම
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය
ක්‍රීඩා වෛද්‍ය ආයතනය
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය
ඉලක්කසහගත ආයතන ස්ථාන හා ව්‍යුහ
ආයතන
පාසල
පාසල් ක්‍රීඩාපිටිය
පාසල් පන්ති කාමරය
පාසල් ළමුන් සෙල්ලම් කරන ස්ථාන
පාසල් ක්‍රීඩාගාරය
පාසල් පිහිනුම් තටාකය
ස්ථාන
ගමේ ක්‍රීඩා කරන ස්ථානය
ගමේ පුද්ලික ජිම් එක
ගමේ ව්‍යයායාම ස්ථානය හෝ පාර
ග්‍රාමීය සමාජ හා කණ්ඩායම්
ක්‍රීඩා සමාජය
යෞවන සමාජය
ක්‍රීඩා වලට වෙන් වූ ග්‍රාමීය ක්‍රීඩා සමාජ
ගමේ එල්ලේ කණ්ඩායම
ගමේ ක්‍රිකට් කණ්ඩායම
ගමේ වොලිබෝල් කණ්ඩායම
ගමේ ෆුට්බෝල් කණ්ඩායම
කලා සංගම් (සම්ප්‍රදායික ක්‍රීඩා සදහා)
ප්‍රාදේශීය
ප්‍රාදේශීය ක්‍රීඩා පිටිය
ප්‍රාදේශීය ක්‍රීඩා සමාජය
පුද්ගලික ක්‍රීඩාගාරය (නාගරික හෝ ප්‍රාදේශීය)
සෘජු ප්‍රතිලාභීන් හඳුනාගැනීම
පාසල් ශිෂ්‍යයා/ශිෂ්‍යාව
ගමේ තරුණයා තරුණිය
ගමේ ව්‍යායාම හා ක්‍රීඩා කරන පුරවැසියා
ක්‍රීඩා කරන පාසල් ශිෂ්‍යයා ශිෂ්‍යාව