වගා කිරීම - වෙනත් අල සහ මුල් (අගල, අගිලිඅල, අඩදම් අල, අතු අල, අරලොක් අල, ආරුන්න, ඉනි අල, ඉන්නල, ඉබුල්, උඩල, උයල, ඌලල, ඔවිට් අල, ඕළු අල, කටු අල, කටු කුකුළල, කණ්ඩල, කදල, කම්බු කොඩොල්, කහ අල, කහට අල, කළු අල, කාබේරි අල, කැකුළු අල, කිඩාරන්, කිරි අල, කිරි පබ්බල, කිරි බදු අල, කිරි මගල, කිරි හබල, කිරි හිගුරල, කිරිඅල, කිරිබදු අල, කිරිවැල් අල, කිරිහබල, කුකුලල, කොකස් අල, කොඩල, කොඩොල් අල, කොහිලල, කොළ කන අල, ගස් අල, ගහල, ගිරිතල, ගුරුල අල, ගුරුලඅල(රැල් බුරුල්ලා), ගොටු අල, ගොම අල, ගොරොක් අල, ගෝන අල, ගෝනල, ජඹුරල, ජාවා අල, තිරංගල, තුම්මස් අල, දන්දීල අල, දෙහි අල, දේශාල, නාට්ටල, නෙළුම් අල, පාත්තරා අල, පිට්ටු අල, බතල, බුත්සරණ, මඤ්ඤොක්කා අල, මවුඅල, යකුඅල, යෝගල, රටල, රතු කොඩොල්, රත්න අල, රත්නල, රවුලල, රාජාල, රුවල් අල, ලෙනදන්දීල, ලොකු දන්දිනල, වැලි අල, වැල් අල, සවිකෙන්දු අල, සීනි අල, සීරුවල්ලි, සුදු අල, සේවල් අල, හාතාවාරිය, හාරමස් අල, හිඟුරල, හිරිතල, හුලංකීරිය, හුල් අල)