Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
විශේෂ වාක්‍ය රීති 2 (ඇත / නැත යෝගය (ඇත/නැත ආඛ්‍යාතය ලෙස (කර්තෘ ප්‍රථමා…
විශේෂ වාක්‍ය රීති 2
ඇත / නැත යෝගය
ඇත/නැත ආඛ්‍යාතය ලෙස
කර්තෘ ප්‍රථමා විභක්තිය
ඇත / නැත යෙදුනද ඊට මුලින් පූර්ව ක්‍රියාවක් හෝ භාව ක්‍රියාවක් යෙදුන හොත්
කර්තෘ අනුක්ත
විකල්පාර්ථ යෝගය (හෝ/නැතහොත්)
කර්තෘ පද දෙකම උක්තය
ආඛ්‍යාතය - ආසන්නයේම ඇති උක්ත පදයට අනුව
සංශයාර්ථය
සංශයාර්ථයක් ,සැකයක්,ආරංචියක්,වාර්තා කිරීමක් ,සිතීමක්,අපේක්ෂාවක්,විශ්වාසයක් / අවිශ්වාසයක්(සිතති,අපේක්ෂා කළහ,...පැවසූහ,.....)
මා පාසැල් යති'යි මව සිතුවාය.
මව සිතුවාය - ප්‍රධාන වාක්‍යය
සාමාන්‍ය උක්තාඛ්‍යාත රීතියට අනුව
මා පාසැල් යති'යි - අන්තර් වාක්‍යය
කර්තෘ අනුක්ත
ආඛ්‍යාතය ඵ්රතම පුරුෂ බහු වචන
'හා','සහ' නිපාත යෝගය
හා/සහ නිපාත වලට පූර්වයේ යෙදෙන නාම පද
අනුක්ත රූපය ගනී
'සමග','කැටුව' නිපාත යෝගය
'සමග','කැටුව' සමග ඇති නාම පදය
අනුක්ත වෙයි
සමානාර්ථවාචී නිපාත යෝගය(හෙවත්)
ක්‍රියා පදයට සමීපයෙහි ම ඇති උක්ත පදය අනුව ක්‍රියාව තබයි.
උපමාවාචී නිපාත යෝගය
( සේ,මෙන්,වැනි)
නිපාතයට පූර්වයේ යෙදෙන පදය
අනුක්ත