Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
නිවන් දකින මඟ (සිත, කය, වචනය පිරිසිදු කර ගන්න (බුුදු වදන (පටිච්ච…
නිවන් දකින මඟ
සිත, කය, වචනය පිරිසිදු කර ගන්න
-
-
-
-
ලෝභ,ද්වේශ, මෝහ දුරුකල යුතුයි සතර සම්‍යක් ප්රදන් වීර්ය ඇතිකර ගතයුතුයි
-
-
-
-
-
සිහිය, නුවණ, වීර්ය ඇතිකරගත යුතුයි
සතර ඉර්දිපාද
චන්ද, චිත්ත, වීර්ය , විමන්සා
සම්මා දට්ටිය
-
-
දුක්ඛේ ඤාණං
පඤ්ච උපාදානක්ඛන්ධය ප්‍රිය වූ දෙයක් ලෙසයි පෙනෙන්නෙ. එය දුකකි, මෙය නිතරම පිරිසිඳ දැකිය යුතුය
මෙහි ඇති ප්‍රිය භාවය නිතරම සිඳ බැලිය යුතුය
-
-
-
-
විඤ්ඤාණ ස්කන්දය
විඤ්ඤාණය පිහිටන භූමි වනුයේ රූප, වේදනා, සඤ්ඤා, සංකාර
විඤ්ඤාණය පිහිටන භූමි වනුයේ රූප, වේදනා, සඤ්ඤා, සංකාර
-
-
පුබ්බන්තේ ඤාණං,අපරංතේ ඤාණං,පුබ්බන්තඅපරංතේ ඤාණං,පටිච්චසමුප්පාද ධම්මේසු ඤාණං
-
-
ආස්‍රව දුරු කරන්න කාමාස්‍රව, භවාස්‍රව අවිජාස්රව, දට්ටාස්රව
-
පරිවජ්ජනය{බැහැර කිරීම)
වැරදි තැන්වල ඉන්න එපා, නොගැලපෙන පාපකාරී අදහස් ඇති අය ඇසුරට යන්න එපා, පංච නීවරන ඇතිවෙන ස්තාන බැහැර කරන්න
-
-
-
භාවනාව
සප්ත බොජ්ඦංග ධම්ම
විවේකය ඇසුුරුකොට, විරාගය ඇසුුරුකොට, නිවනට නැමුනක්වයි මේ සම්බුදු සසුන තුල බොජ්ඦංග ධම්ම වැඩිය යුක්තේ
-
-
-
-
-
-
-
දර්ශණය
මමය, මගේය, මගේ ආත්මය
ත්රැශ්නා, ද්රැෂ්ටි, මාන
-
සක්ඛාය දෘෂ්ටිය,විචිකිච්ඡා, සීලබ්බස පරාමාස යන තුන් සංයෝජන ධර්ම දුරුවන්නේ දර්ශනයෙන්
දකින, අහන, දැනෙන, දැනගන්න දේතුල ඇති යථාර්තය තේරුම් ගන්න
වැඩ පිලිවෙල
සද්ධර්ම ස්‍රවනය
රූප, වේදනා, සංඤා, සංකාර, විඤ්ඤාණ, කෙරෙහි ඇති චන්ද රාගය දුරුකරීමට උපකාර වන ධර්මය ශ්‍රවනය
කරන්න
-
නාම රෑප දෙක වෙන්කර බලන්න
ත්රැශ්නා, ද්රැෂ්ටි, මාන දුරුවෙයි
-
යෝනිසෝ මනසිකාරය
සත්ව, පුත්ගල ආත්ම දෘෂටිය දුරුවනසේ මනසින් මෙනෙහි කරන්න
කෙනෙක්, දෙයක් ලෙස දකින දැක්මෙහි ඇති වරද නිවැරදිකර ගන්න
දකින, අහන, දැනෙන, දැනගන්න දේ කුමන ආකාරයෙන් තිබුනත්, ඒ තුල යෙදී ඇත්තේ දුක්වූ ස්කන්ද පංචකයයි.
-
-
පුරාණ කර්මය නිසා හටගත් ආයතන 12න් අරමුනු ඒම නැවැත්විය නොහැකියි. එහි දෝශයක්ද නොමැත. ඒ කෙරෙහි සිතීම්, කීම්, කිරම් කිරීමනිසයි නූපන් ආස්‍රව උපදින්නේ සහ උපන් ආස්‍රව වැඩෙන්නේ.
දකින, අහන, දැනෙන, දැනගන්න දේහි ඇත්ත ඇතිසැටියෙන් දැකීමෙන් ආස්‍රව ගෙවා දැමිය හැකියි
-
-
-
සතර සතිපට්ටානය
වේදනානු පස්සනාව
වේදනාව 108 ආකාරයි (සැප වේදනාව,දුක් වේදනාව,අදුක්කම සුඛ වේදනාව)
-
-
-
-
-
-
ධම්මානු පස්සනාව
සඤ්ඤා, සංකාරයන්ගේ ඇතිවීමත්, නැතිවීමත්, අනුව බලන්න
-
-
ලෝකය
දකින
ඇසත් (අසම්පත්තග්ගාහී), රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
අහන
කනත්(අසම්පත්තග්ගාහී), ශබ්දයත්, සෝත විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දැනෙන
නාසය, දිව, කය (සම්පත්තග්ගාහී)
කයත්, පහසත්, කාය විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දිවත්, රසයත්, ජිව්හා විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
නාසයත්, ගන්ඳයත්, ඝාණ විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දැනගන්න
මනසත්, ධම්මත්, මනෝ විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
තන්හා, දිට්ටි, මාන දුරු කරන්න
-
-
-
-
නිවන් දකින්න නම්
චතු ආර්ය සත්‍ය අවබෝදය
දුක්ඛ සත්‍ය
-
-
-
දුක අනුන් හැදුවත් නොවෙයි, මම හැදුවත් නොවෙයි, හේතු නිසා හටගත්ත, හේතු නැතිවනවිට නැතිවන දෙයකි
-
-
-
වට්ට තුනකින්, දොලොස් ආකාරයකින් අවබෝධ කරගත යුතුයි
-
-
-
ආස්රවක්ෂය කරන්න
යෝනිසෝ මනසිකාරය පවත්වන්න
-
-
ලෝකය
දැනෙන
නාසය, දිව, කය
නාසයත්, ගන්ඳයත්, ඝාණ විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
කයත්, පහසත්, කාය විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දිවත්, රසයත්, ජිව්හා විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දැනගන්න
මනසත්, ධම්මත්, මනෝ විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
අහන
කනත්, ශබ්දයත්, සෝත විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
දකින
ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා හටගත් ඵලයකි.
නන්දකෝවාද සූත්‍රය
ඇසත්, රූපයත්, චක්කු විඤ්ඤානයත් යන තුන්දෙනා නිසා දැකීම නැමති ඵලය ඇතිවේ.
නමුත් දැකීම ඇසද නොවේ, රූපයද නොවේ, චක්කු විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
කනත්, ශබ්දයත්, සෝත විඤ්ඤානයත් යන තුන්දෙනා නිසා ඇසීම නැමති ඵලය ඇතිවේ.
නමුත් ඇසීම කනද නොවේ, ශබ්දයද නොවේ, සෝත විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
තෙලුත්, තිරයත්, දැල්ලත් නිසා ආලෝකය ඇතිවේ. ආලෝකය තෙල්ද නොවේ, තිරයද නොවේ, දැල්ලද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
නාසයත්, ගන්ඳයත්, ඝාණ විඤ්ඤාණයත් යන තුන්දෙනා නිසා සුවඳ දැනීම නැමති ඵලය ඇතිවේ.
නමුත් සුවඳ දැනීම නාසයද නොවේ, ගන්ඳයද නොවේ, ඝාණ විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
මනසත්, ධම්මත්, මනෝ විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා දැනගැනීම නැමති ඵලය ඇතිවේ. නමුත් දැනගැනීම මනසද නොවේ, ධම්මද නොවේ, මනෝ විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
දිවත්, රසයත්, ජිව්හා විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා රසය දැනීම නැමති ඵලය ඇතිවේ.
නමුත් රසය දැනීම දිවද නොවේ, රසයද නොවේ, ජිව්හා විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
කයත්, පහසත්, කාය විඤ්ඤාණයත්, යන තුන්දෙනා නිසා පහස දැනීම නැමති ඵලය ඇතිවේ.
නමුත් පහස දැනීම කයද නොවේ, පහසද නොවේ, කාය විඤ්ඤානයද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
ගසත්, ආලෝකයත්, පොලවත් නිසා සෙවනැල්ල ඇතිවේ. සෙවනැල්ල ආලෝකයද නොවේ, ගසද නොවේ, පොලවද නොවේ. මෙයින් බැහැරවූවක්ද නොවෙයි
ලෝභ,ද්වේශ, මෝහ දුරුකල යුතුයි
-
-
ත්රැශ්නා, ද්රැෂ්ටි, මාන දුරුකල යුතුයි
-
දර්ශනය
භාවනාව
කාමාස්‍රව, භවාස්‍රව, අවිජාස්රව
-
සතර සතිපට්ටානය
කායානු පස්සනාව
වේදනානු පස්සනාව
චිත්තානු පස්සනාව
ධම්මානු පස්සනාව
සඤ්ඤා, සංකාරයන්ගේ ඇතිවීමත්, නැතිවීමත්, අනුව බලන්න
විඤ්ඤානයේ ඇතිවීමත්, නැතිවීමත්, අනුව බලන්න
වේදනාවේ ඇතිවීමත්, නැතිවීමත්, අනුව බලන්න
සැප වේදනාව,දුක් වේදනාව,අදුක්කම සුඛ වේදනාව
රූපයේ ඇතිවීමත්, නැතිවීමත්, අනුව බලන්න
දිට්ටාස්රව
සක්ඛාය (පඤ්ච උපාදානක්ඛන්ධය) දෘෂ්ටිය,විචිකිච්ඡා, සීලබ්බස පරාමාස යන තුන් සංයෝජන ධර්ම දුරුවන්නේ දර්ශනයෙන්
සෝවහන් මාර්ගය
සකදාගාමී මාර්ගය
අනාගාමී මාර්ගය
අරහත් මාර්ගය
-
රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිඡ්ඡා දුරුවේ
- 1 more item...
අනාගාමී ඵලය
රූප(කාම) ලෝකයෙන් මිදෙනව
- 2 more items...
-
සෝවහන් ඵලය
සක්ඛාය (පඤ්ච උපාදානක්ඛන්ධය) දෘෂ්ටිය,විචිකිච්ඡා, සීලබ්බස පරාමාස යන තුන් සංයෝජන ධර්ම දුරුවේ
-
-
පරියාප්තිය, ප්‍රති පත්තිය, ප්‍රති වේදය
යෝනිසෝමනසිකාරයත්, අයෝනිසෝමනසිකාරයත් දන්න කෙනා දකින කෙනා